Search This Blog

Thursday, April 9, 2015

හමු නොවනා ලෙස ආයේ


හමු නොවනා ලෙස ආයේ …….
වෙන්වන්නද හමු වූයේ……….
ආදරේ දුන්නු කාලේ ඉවරයිද…
වෙනස මට දැනෙනවා ……….
වේදනා දැනෙනවා….//………
අප හමුවූ මුල් දිනයේ ආදරෙන් සිත් වෙලී ………
වෙන් නොවනා ලෙස දිවුරු පොරොන්දුව කඩවී…
වේදනා දෙන්නෙපා මගේ ආදරේ බිද
දම...
වේදනා දැනෙනවා මේ අදරේ වෙනසක්
වෙලා …
හමු නොවනා…..
ඔබයි එදා මගේ.. හිතේ ආදරේ වැතිරුවේ ………
ඔබම තැනු පෙම් සිහිනේ තනිව මා ඉන්නේ…...
වේදනා දෙන්නෙපා.. මගේ ආදරේ බිද
දමා ……..
වේදනා දැනෙනවා.. මේ අදරේ වෙනසක්
වෙලා ..
හමු නොවනා ……

Friday, April 3, 2015

හිමි නොවුන නෙතු ඇඳුනු

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්........
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්........
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්........
හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා.......
ආ..දරෙන් දෑත අල්ලන්..
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.......
සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..
අද නම් ඔයා ලස්සනයි..
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි.......
පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා..
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා......
හිමි නොවුන නෙතු ඇඳුනු.......

Thursday, April 2, 2015

හදවත ගැහෙනා


දෑසේ ඔය රුව මැවිලා..
නෑ ලඟ සැනසුම රැදිලා..
කාලය හෙමිහිට ගෙවිලා..
යයි තව අපි දුර ඇදිලා......
හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා.......
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ........
පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා......
හදවත ගැහෙනා........
මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..
දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..
මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ.......
පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා......
හදවත ගැහෙනා.......

Wednesday, April 1, 2015

අවසාන ප්‍රේමයයි


අවසාන ප්රේමයයි මාගේ... නෑ පතන්නේ
කෙනෙක් ආයේ... ඉවරයක් නැ කදුලු
දෙනෙතේ.... මාව හැරදාලා ඔයත් යන්නට
ගියා.....
කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙ මා..... තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට
වඩා....
හීන අතරේ සෙනෙහෙ සොයලා... හිතට
වෙහෙසයි දුකම විදලා... කවුරුත්ම නැ මට පෙම්
කලේ... මමම විතරයි ආදරේ කලේ.... ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනෙ නැ... තනිවෙලා
ඉන්න මේ හිතට පුලුවනි සදා.... කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මෙ මා..... තනිකම හොදයි
පාලුවේ මේ උනන කදුලට වඩා.... ඔබේ මත්තේ නැහිලා නැහිලා... මගේ හිත දැන් නොමැරි
මැරිලා... හමුනන්නේ නෑ ආයෙ ඔබ මා... මතක
පොත දැන් හොදට පිරිලා...
ආයේ රැවටෙන්න
බෑ... කවුරුවත් ඕනෙ නැ... තනිවෙලා ඉන්න මේ
හිතට පුලුවනි සදා.... කවුරුත්ම එන්නෙපා රවටන්න
ආයේ මෙ මා..... තනිකම හොදයි පාලුවේ මේ
උනන කදුලට වඩා....
අවසාන ප්රේමයයි...........