හමු නොවනා ලෙස ආයේ …….
වෙන්වන්නද හමු වූයේ……….
ආදරේ දුන්නු කාලේ ඉවරයිද…
වෙනස මට දැනෙනවා ……….
වේදනා දැනෙනවා….//………
අප හමුවූ මුල් දිනයේ ආදරෙන් සිත් වෙලී ………
වෙන් නොවනා ලෙස දිවුරු පොරොන්දුව කඩවී…
වේදනා දෙන්නෙපා මගේ ආදරේ බිද
දම...
වේදනා දැනෙනවා මේ අදරේ වෙනසක්
වෙලා …
හමු නොවනා…..
ඔබයි එදා මගේ.. හිතේ ආදරේ වැතිරුවේ ………
ඔබම තැනු පෙම් සිහිනේ තනිව මා ඉන්නේ…...
වේදනා දෙන්නෙපා.. මගේ ආදරේ බිද
දමා ……..
වේදනා දැනෙනවා.. මේ අදරේ වෙනසක්
වෙලා ..
හමු නොවනා ……
No comments:
Post a Comment